Leverage Your Future

සිද්ධාර්ථ ගෞතම ලෙසින් අද ලෝකය හදුනාගන්නා ඒ ශ්‍රේෂ්ට ඓතිහාසික උරුමය, අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේ, වර්ථමානයේ ලංකාව ලෙසින් ද එකල ජනපද රාශියකින් සමන්විත වූ දඹදිව නමින් ද හැදින්වූ මේ රටේම ජීවත් වූ උතුමෙකු ලෙසට සාහිත්‍ය පුරාවිද්‍යා ආදී සියළු මුලාශ්‍ර වලින් තහවුරු වේ. බුදුන් වහන්සේ ඉන්දියානුවෙකු ලෙස ප්‍රකාශ වන්නේ වසර එක්දහස් හත්සිය ගණන්වල ආසියාව පාලනයකළ යුරෝපා ජාතිකයන් කිහිපදෙනෙකුගේ අත්තනෝමතික සිතුවිලි නිසාය. එම සිතුවිලි ඔස්සේ ගොඩනැගුන මතය අද සම්මතයක් ලෙසට වර්ධනවී ඇත්තේ බුදුන්ගේ උපන් රට වන ලංකාවේ සම්මත උගතුන්ගේ හා අධ්‍යාපන ක්‍රමයේ වරදින් මිස, එකී නූගත් යුරෝපා ජාතිකයන්ගේ වරදකින් නොවේ.
මෙම වරද නිවැරදි කරීමට මේ දක්වා විවිධ තරාතිරම් වල ස්වාදීන පර්යේෂකයන් රාශියක් පර්යේෂණය කර සොයාගැනීම් රැසක් එළිදක්වා තිබේ. මෙම පදනමේ ප්‍රධාන අරමුණ වන්නේ එකී පර්යේෂකයන් සදහා පොදු වේදිකාවක් සකස් කරමින් නිත්‍යානුකුල, ශාස්ත්‍රීය හා විද්‍යාත්මක රාමුව ඔස්සේ බුදුන් කල දඹදිව මේ ලංකාවම බව ස්ථිර කරමින් මේ දක්වා වෙනත් රටක් ලබාගත් ගෞරවය හා උරුමය ලාංකිකයන්ට භුක්ති විඳීමට සැලැස්වීමය. එපමණක් නොව සියලු ලාංකීය උරුමයන් රැකගැනීමට හා ප්‍රවර්ධනයට අප පදනම උපකාර වන්නෙමු.

මෙම සංවිධානය මේ දක්වා කිසිදු මුදල් ගිණුමක් ආරම්භ කර නැත . කිසිදු කරුණක් සදහා හෝ මුදල් එකතු කරන්නේ නැත.

මෙම කොටස තවමත් සංස්කරණය වෙමින් පවතී .

සංස්කරණය වෙමින් පවතී

මෙම කොටස සැකසෙමින් පවතී.

මෙම කොටස සැකසෙමින් පවතී.

මෙම කොටස සැකසෙමින් පවතී.

මෙම කොටස සැකසෙමින් පවතී.

මෙම කොටස සැකසෙමින් පවතී.

Meet our  Honorary Members

ලාංකීය උරුමයන් වෙනුවෙන් කැපවුණු හා එවන් උරුමයන් ජනනයකළ අපගේ ගෞරවණිය සාමාජිකයන් හඳුනාගනිමු!

මෙම ස්ථානයේ ඔබගේ අදහස පේලි තුනකින් පමණ ලිවිය යුතු වෙනවා. එකහින්දා මෙතන ලියන්න ඕනේ අදහස හෝ පණිවිඩය අපටඑවන්න

Dr. aaaaaaaaa

AAAAAAAAAAAAA

මෙම ස්ථානයේ ඔබගේ අදහස පේලි තුනකින් පමණ ලිවිය යුතු වෙනවා. එකහින්දා මෙතන ලියන්න ඕනේ අදහස හෝ පණිවිඩය අපටඑවන්න

Dr. AAAAAAAAAAAA

AAAAAAAAAAAA

අප පදනම 12 Oct 2024 දින ලියාපදිංච් කරන ලදී

එදින සිට අද දක්වා

මෙම පදනම ලාංකීය උරුමයන් ආරක්ෂා කරමින්, රටේ සංස්කෘතික, ආර්ථික, සාමාජිය හා පාරිසරික සමෘද්ධියක් ලබා ගැනීම සඳහාවූ එකමුතුවකි.